spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව PHI කාමරේ ! කෝ මීටරේ ??????????

Must read

MC NGBමේ දිනවල මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට විවිධ කටයුතු සදහා කිපදෙනෙකු මිපුර අමතා කිවේ අපුරු කථාවකි.
මිගමුවට මිටරේ දුර ගැන කියා දෙන PHI මහත්තුරුන්ගේ කාමරේ මේ දිනවල මිටරේ කෙසේ වෙතත් එහි යන එන අය සිටින්නේ අඟලක් තරම් දුරකින් බවය.
මේ ගැන වැඩපිළිවෙලක් හදාගැනිමට PHI මහත්තුරුන්ටද නොහැකි  වි තිබෙන අතර ඒ සදහා සම්පුර්ණ සහය ලබාදිම එහි යන සැමගේ වගකිම බවද සටහන් කරනු කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article