spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළමු වතාවට ජෝන් සහ සුදර්ශනී එකම වේදිකාවේ

Must read

 කටාන නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ  කදිරාන  පොලිස් ස්ථානයේ පැවැත්වුණි.
මේ සඳහා මහජන සාමය හා ක්‍රිස්තියානී කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද සහභාගී වී සිටියහ.

 මෙම උත්සවය අමතමින් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ  තමන් පළමු වතාවට ජෝන් අමරතුංග ඇමතිතුමා සමඟ එකම වේදිකාවට නැගී බවට.එය රටේ ජනතාවට නුපුහුරු අත්දැකීමක් බවයි.නමුත් රටේ පවතින අලුත් දේශපාලන සංස්කෘතිය තුල නව ජනාධිපති හා අග්‍රමාත්‍ය දෙපළ විසින්  එකට එකතු වී රටේ ප්‍රශ්න විසඳීමට එකතු වී ඇති  ඇති අතර එය  රටේ ඇතිවී ඇති  ප්‍රබුද්ධ දේශපාලන  වෙනසක්  බව ඇය පැවසුවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article