spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් කීපයකට තද වැසි

Must read

wenn rain issue 2

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර , කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමිටර 50 ට වැඩි තරමක වැසි ඇති වෙයි.

දිවයින හරහා හමා යන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ට වැඩි විය හැකි කාලගුණ දෙපාර්ත්තමේන්තුව දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article