spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් පාලන ආයතන වලට ඩොලර් 35000ක වාහන ගෙන්වීමට මුදල් ඇමතිගේ විරෝධය

Must read

image_72b6689c6f

දැනට අභාවයට යමින් පවතින පළාත් පාලන ආයතන සදහා ඇමරිකානු ඩොලර් 35,000ක වටිනාකමින් යුතු වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිරා අබේවර්ධන මහතා විසින් ගෙන හා කැබිනට් සංදේශයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය විරෝධය පල කර ඇතැයි වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article