spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් පාලන ඉතිහාසයේ වැඩිම මනාප ලභියා තමන් බව රොයිස් කියයි.

Must read

10ශ්‍රිලංකා පළාත් පාලන ඉතිහාසයේ ආසන යක ඡන්ද සංඛ්‍යාව හා සැසදිමේදි වැඩිම මනාපලාභියා තමන් බවත් රාජපක්ෂ පවුල ඇතුළු නිමල් ලංසා පසුගිය පළාත් සභා මැතිවරණයේදි මෙන්ම ජනාධිපතිවරණයේදිද සැලැසුම්ගත කොල්ලයකට තමන්ගේ නමද ඇදා තමන් ව සිරගත කළ බවත් එහෙත් ඒ සියළු අභියෝග කුමන්ත්‍රණ මැද තමන් මීගමුව වැඩි ඡන්ද 28000කින් ජයග්‍රහණය කළ බවත් මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා සදහන් කළේය.
ඔහු මේ බව සදහන් කලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වු මීගමුව ලෙයිටන් පිටියේ පැවැති රැස්විමකදිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article