ප්‍රමිතියෙන් තොර ඩුප්ලිකේට් Amins black henna පැකට් දැන් හැමතැනම

0
107

 

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ බැලැක් හෙනා පැකට් දැන් බොහෝ කඩවල අලෙවි වෙමින් තිබෙන බව වාර්තාවේ.

නියම ප්‍රමිතියෙන් යුත් Amins බැලැක් හෙනා පැකට් එකත් තුල ඇති කුඩ ගොම පැහැති වර්ණයකින් යුක්ත වුවත් මේ දිනවල මෙය භාවිතා කරනු ලබන පාරිභෝගිකයන් කියා සිටින්නේ ඒ පැකට් තුල ඇති කුඩ කලු පැහැයෙන් යුක්ත බවය.

මෙය ඉන්දියානු නිෂ්පාදනයක් වුවද දැන් තැන තැන ඩුප්ලිකෙට් Amins අලෙවි වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here