spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රතිශක්තිය අඩු සියලුදෙනාට තෙවන මාත්‍රාවක් !

Must read

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ද්විත්ව එන්නත ලබාගැනීමෙන් පසු එන්නතේ ප්‍රතිශක්තිය අඩු බවට පෙනී යන පුද්ගලයන් සියලු දෙනාටම අඩු පාඩුවකින් තොරව කොවිඩ් මර්දන එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවයි.

එම එන්නත් මාත්‍රාව ලබාදෙන දිනය සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ඇති බවත් මෙම එන්නත් මාත්‍රා ගෙන්වීම සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවත් සභාපතිවරයා කියයි. ඒ සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මගින් ඔක්තෝබර් මස 1 වැනිදා වන විට ගෙවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article