spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රෙඩිට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව මඩකලපුවේ මාධ්‍යවේදිහු වීදි බසිති!

Must read

image-0.02.01.a6bf6b81eb02ce8d3c7d1d0d10462f39e2d9dd24526dbae25ac27adaf0043102-Vපසුගිය ජුනි 2 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් මහජන අත්සන් ලබාගැනිමේ විරෝධතා ව්‍යාපාරයක් අද  පෙ.ව 10 ට මඩකලපුව නගර මධ්‍යයේ සිදුකිරිමට නියමිත බැව් මිපුර වෙබ අඩවිය අමතා එහි සංවිධායකයෙකු කියා සිටියේය.
ඉදිරි දිනවලදි මෙවැනි විරෝධතා රැසක් ක්‍රියාත්මක විමට නියමිත බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.


Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article