spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරට කුණු දැම්මොත් වැඩවරදි ! මාස 6 ක් හිරේ !

Must read

DSCF2979කසල කළමණාකරණය විධිමත් කරමින් ක්‍රියාත්මක වෙමින් ඇති වැඩපිළිවෙල අනුගමනය නොකොට පාරට කුණු ගෙනවිත් දැමිම සදහා මීගමුවේ ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වාර්ථා වේ.
කසල වෙන්කොට නිවසේම තබා ඒ ඒ අදාල දිනයන්හිදි මහනගර සභාවේ කුණු ටැක්ටරයට දමනු වෙනුවට ඇතැම් පිරිස් අලුයම් කාලයේ පාරට මේ කුණු ගෙනවිත් දැමිම දැන් ඇතැම් පළාත්වල පුරුද්දක් කර ඇත.
ඒ සැම සදහා තරාතිරම නොබලා නිතිමය පියවර ගන්නා බව මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටිති.
පාරට කුණු දමන අය සදහා දඩය රු 5000 සිට රු 25000 ක් වන බවත් මාස 6 ක සිරදඩුවම් ලැබිමටද නියමිත බවත් ඔවුහු කියා සිටිති.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article