කාණු කපල පාරට කුණු වතුර යවපු මන්ත්‍රි රංජිත් නොවේ !

0
215

cartoon-drawing-laughing-man-12358028-1019x1024තලාහේන පේරුවේ පොහොට්ටු මන්ත්‍රිවරයෙකු විසින් සිය ව්‍යාපාරික ආයතනයක අපජලය අනීතික ලෙස පාර හරහා කාණුවක් කපා බැස යන්නට සලස්වා ඇතැයි බරපතල චෝදනාවක් පවති.අදාල චෝදනාව එල්ලවි ඇති මන්ත්‍රිවරයා රංජිත් නාගරික මන්ත්‍රි නොවන බව කිය යුතුව තිබේ.ඔහු නොවන වෙනත් නාගරික මන්ත්‍රි කෙනෙකු විසින් මේ අනිතික ක්‍රියාව සිදුකර ඇතැයි ප්‍රදේශවාසිහු පවසා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here