spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරට වැටුන කාවින්දගේ දේශපාලන කෙරුවාව!

Must read

IMG-20191111-WA0142මිගමු දේශපාලනයේ පාරට වැටුන අවසන් මහාරැළියක් වුයේ නම් ඒ කාවින්දගේ මුලිකත්වයෙන් නොවැ11වෙනිදා පැවැති රැළියයි.කාවින්දගේ දේශපාලන කෙරුවාව දැන් ඒ ගානට වැටි ඇති සෙයකි.ඇති තතු එසේ වුවද කාවින්ද වෙනුවෙන් පෙනිසිටින හර්ෂ නැමැත්තෙකු ලියා තිබුනේ මීගමු ඉතිහාසයේ දැවැන්තම රැළිය කාවින්දගේ අඩි 30 පාරේ රැළිය බවය.කෙසේ වෙතත් ඇත්ත කතාකරන බහුතරයකගේ පොදුමතය වි තිබුනේ අද රැස්විම අසාර්ථක බවය.මේ අතර රොයිස් සිටියේ නම් මෙවන් අසරණ තත්වයකට මීගමුව⁣ නොවැටෙන බවද අද එහි පැමිණ සිටි බහුතරයකගේ මුවග රැදුන වදන විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article