spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු ශ්‍රීලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් හංස පෙරමුණට !

Must read

IMG-20191111-WA0161මිගමුව ශ්‍රීලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් අද මිගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකරමින් මීට සුළු මොහොතකට පෙර වේදිකාවට ගොඩවු බව සිටින අප වාර්තාකරුවෝ පවසති.විදේශගතව සිටි හිටපු ජනපතිණියගේ පැමිණිමෙන් පසුව ලලිත් ටෙන්සිල් හංස පෙරමුණට සිය සහය පළ කිරිමේ තීරණය ගෙන තිබුනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article