spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරිහෝගිකයෙකුගේ ගැටළුවකට ඇහුම්කන් දි එය නිසි ලෙස විසඳු මිගමු ටෙලිකොම් කළමණාකරුට අපේ ප්‍රණාමය !

Must read

92926921_101236128231805_73609254052823040_nමීගමුවේ බහුතරයක් ආයතනින ලොක්කන් සිටින්නේ මහපොළවටත් උඩිනි. මේනිසාම එකි සේවා ස්ථානයන් ගැන එය යන එන සේවාලාභින්ට ඇත්තේ අපුලකි.
පසුගිය දා මිගමුව ටෙලිකොම් කාර්යාලය හා බැදුන පුවතක් අප පළකර සිටියේ  පාරිහෝගිකයෙකුට සිදුව තිබුන අසාධාරණයක් පිළබදවය.
එය පළකිරිමෙන් පසු ඉතා උනන්දුවකින් අදාල ප්‍රශ්ණය ගැන විමසිලිමත් වු මිගමුව ටෙලිකොම් ආයතනයේ කළමණාකරු හර්ෂ ගමගේ මහතා අදාල පාරිහෝගිකයා කැදවා ප්‍රශ්ණයට සාවදානව ඇහුම් කන් දි පැය අදාල සියලු තාක්ෂණික මැදිහත්විම්ද යොදාගනිමින් වරද සිදුව ඇති තැන නිවරදිව හොයා බලා එයට නිසිම පිළිතුර ලබාදි තිබුණි.
ගැටළුව වි තිබුනේ අදාල පාරිහෝගිකයාගේ මොබයිල් බ්‍රෙොඩ්බැන්ඩ් පැකේජයට හිමි දත්ත කව්රුවන් හෝ අයථා ලෙසින් භාවිතා කර තිබිම ගැනය . කාලය දෙමින් ඇත්තටම සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බලන්න මුල්වු කළමණාකාරතුමා අදාල ප්‍රශ්ණයට හේතුකාරණා සොයාගෙන තිබුනේ පාරිහෝගිකයාට පමණක් නොව ටෙලිකොම් ආයතනයට නව දැනුමක්ද එක්කරලමිනි.
අප විසින් කලින් පළකරන්නට යෙදුන පුවතට අදාල කිසිවෙකු විසින් මුරපද හොරකම් මෙහිදි සිදුව තිබුනේද නැත.
බස්නාහිර පළාතේ වේගයෙන් දියුණුව කරා යාමට ඉහල විභවයක් ඇති මිගමුව වැනි නගරයකට ඇවැසි වන්නේ හර්ෂ ගමගේලා වැනි උසස් මහත්මා නිළධාරින්ය.
අපට ඔබේ ප්‍රණාමය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article