spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැරදුන ලංසටත් රාජ්‍ය ඇමතිකමක්! සුදර්ශණී කනස්සල්ලෙන් !

Must read

dr.Sudarshaniනිමල් ලංසා විසින් වගකීම භාරව සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන දෙකම පැරදි තිබියදිත් රාජ්‍ය ඇමතිකමක් ලැබිමට නිමල් ලංසාට හැකියාව ලැබෙද්දි ,කටාන ආසනය විශාල වැඩි ඡන්ද ගණනින් ජයගත් විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ තවමත් නිකම් නිකම් මන්ත්‍රීවරයෙකි.ජනාධිපති ගෝඨාභය සිය මැතිවරණ ප්‍රතිපත්ති ගැන රටට කියමින් පම්පෝරි ගැසුවේ දුෂිතයන් වංචාකාරයන් නැති උගතුන්ගෙන් පිරි කැබිනට් මණ්ඩලයක් හදනවා යැයි කියාය.මේ අනුව ලංසාට දුන් ඇමතිකම විසින් ගෝඨාභයගේ සායමම දැන් සේදී ගොසිනි.උගතුන් කපා දමා රටේම පීචන් තත්වයකට පත්ව ඇති ලංසලා වැනි අයටත් ඇමතිකම් පිරිනමන ගාණට ගෝඨාභයගේ විනය දින කීපයක් ඇතුලතම පිරිහි ගොස්  ඇති සෙයකි.පවතින තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සිටින්නේ සැබැවින්ම බරපතල කලකිරිමක බව ඇයට සමිප ආරංචි මාර්ග දක්වා සිටින අතර ඇය විසින් අද පෙරවරුවේ ඇයගේ ආධාරකරුවන්ගේ වි⁣ශේ්ෂ රැස්විමක්ද පැවැත්විමට නියමිතව තිබෙන බැව් සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article