spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිටිපන ලෙල්ලමේ මාළු මිළ පහලට !

Must read

tuna-yellowfin-tuna-at-negombo-market1(6.35 am ) පිටිපන ලෙල්ලමෙ මාළු මිළ පහල බැස ඇතැයි අපගේ අරාංචි මාර්ග දක්වා සිටි. ලින්නා සහ බලයා මාළු වැඩිවශයෙන් අද දිනයේ ලැබි තිබිම මිට හේතුවයි.
මේ අනුව ලින්නා කිලෝවක් රු 270 කටත් බලයා කිලෝවක් රු 260කටත් මිළ තින්දු වි තිබේ.බයිටා කිලෝවක් රු 200 කි.අනෙක් මසුන් වර්ගද වෙනදා වඩා අඩුමිළක පවතින බව එහි සිටින අප වාර්තාකරු පවසා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article