News පියනමකට එරෙහි මඩ පත්‍රිකාව ක්‍රිස්තියානි කටයුතු ඇමතිගේ වැඩක් ?පියතුමන්ලා ප්‍රසිද්ධියේ චෝදනා කරති ! By fgamage - 2016 October 28 0 190 FacebookWhatsApp ක්‍රිස්තියානි කටයුතු පිළිබද ඇමති ජෝන් අමරතුංග මහතාගේ කාර්යල කිතුණු පියතුමෙකුට එරෙහිව පත්‍රිකාවක් බෙදාහරින්නට කටයුතු කර ඇතැයි යන්න ගැන මීගමුව පොලිස් මුලස්ථාන පරිශ්‍රයේදීම කිතුණු පියතුමන්ලා විසින් බරපතල චෝදනාවක් මාධ්‍ය හමුවේ සිදු කරන්නට යෙදුණි.