පිලිපීනයේ මින්ඩනාඕ හි රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන ප්‍රදේශවලට සුනාමි අවදානමක් ඇති විය හැකි බවට එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය අනතුරු ඇඟවීයම් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.













