මිගමුවට තාමත් මාළු හිඟයි !

0
29

දැන් කාලෙක ඉදන් මිගමුවට මාළු නැ.අදත් මිගමු වේ බෝට්ටු රස්සාවට ගිහින් නැහැලු.

ගෙදර අයට මාළු කන එකටත් වඩා ප්‍රශ්ණය තමයි ගෙවල් වල ඇතිකරන සුරතල් සතුන්ට පොඩි මාළු නැති එක.

කාලෙක ඉදන් සාලයෝ සුඩයෝ නැ.ෆුඩ් සිටි අරන් දෙන අයත් ඉන්නවා.හැබැයි සුපිරිම මිළක්.ගිය සතියේ  කි⁣ලෝවක් රු 1200ක්.

ඊයේ (2026/0606)සෙනසුරාදා ලෙල්ලමේ සාලයා කිලෝවක් රු 900ක්.ඒ කියන්නේ මාළු වෙළෙන්දෙක් ඒ ගානට සාලයෝ අරන් ගමට ගිහින් විකුණනකොට අනිවාර්යෙන්ම කි⁣ලෝවක් රු 1400ටවත් විකුණනව ඇති.ඒ කියන්නේ ග්‍රැම් 500ක් රු 700ය කටවත්.

මාලු අර්බුදයේ කේන්ද්‍රස්ථානයක් බවට සාලයා පත්වෙලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here