News පුංචි මන්ත්‍රිලාගේ හෙට රැස්විම මහින්ද රාජපක්ෂ හදිසියේ කල්දමයි ? By fgamage - 2016 February 18 0 185 FacebookWhatsApp හෙට දිනයේදි මිනුවන්ගොඩ නගරයෙදි පැවැත්විමට තිබු ගම්පහ දිස්ත්‍රින්කයේ පුංචි මන්ත්‍රිලාගේ රැස්විම වහාම කල් දමා ඇතැයි වාර්ථා වේ. ඊට හේතුව ලෙස මහින්ද රාජපක්ෂවරයා දන්වා ඇත්තේ බරපතල මුල්‍ය අපාරාධ විමර්ශන ඒකකයට කැදැවා ඇති බැවිනි යැයි කියා සිටි,