spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ලේ ආපනශාලවල අපජලය සහ අසුචි මහාමාර්ගයේ කාණු වලට හරවලා ???

Must read

ඡායාරුපය අන්තර් ජාලයෙනි
ඡායාරුපය අන්තර් ජාලයෙනි

මීගමුව පෙරියමුල්ලේ ප්‍රසිද්ධ හෝටල් කීපයක වැසිකිළි උතුරා පිටාර ගලා යන අපද්‍රව්‍ය මුසු (අසූචි) ජලය මහමාර්ගයේ තිබෙන වැසි ජලය බැස යන කානුවලට සම්බන්ධ කර තිබීම නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බවට මීගමුව පොලිසියේ පාරිසරික ඒකයට පසුගිය දා පැමිණිල්ලක් ලැබී තිබුණි

මේ සම්බන්ධයෙන් මීගමුව මහ නගර සභාව හා එක්ව පරීක්ෂණ සිදුකර මෙම වරද කරන හෝටල් හිමියන්ට එරෙහිව නීතිමය කටයුතු කරන බව මීගමුව පොලිසියේ පාරිසරික ඒකකය පවසයි.
මේ අතර මිගමුවේ ආපනශාලා කෙතරම් සෞඛ්‍ය සම්පන්නදැයි රටට කියන වැදගත්ම වැඩපිළිවෙල වන H800 නම් වු ආපනශාලා වර්ගිකරණ වැඩපිළිවෙල මිගමුව නගරය තුල ක්‍රියාත්මක කිරිමට මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය දශකයටත් වැඩිකාලයක් පුරා ප්‍රමාද කර තිබේ.
මිගමුව මහනගර සභාවේ වැඩිම කාලයක් සෞඛ්‍ය කමිටු සභාපතිවරයා ලෙසින් කටයුතු කර තිබුනේ මිගමුවේ වත්මන් නගරාධිපති දයාන් ලංසාය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article