පෙරියමුල්ලේ වහලා දාපු ගෙවල්වලින් ඩෙංගු කීටයන් රැසක් ?

0
289

Dengue_5.gifපෙරියමුල්ලේ අද උදේ වරුවේ සිදුකරන වි⁣ශේෂ විමර්ශණයකදි වසාදමා ඇති නිවාස වලින් ඩෙංගු කීටයන් රැසක් හමුව ඇති බව වාර්තා වේ.පසුගිය දිනක පෙරියමුල්ලේ දි පැවැති රැස්විමකදි ඉදිරිපත්වු පැමිණිලි පදනම් කරගෙන මේ නිරික්ෂණ චාරිකාව සංවිධානය කළ බව හිටපු නාගරික මන්ත්‍රී කපිල නන්දසුලෝචන මහතා මීපුර වෙබ් අඩවියට කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here