spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැරිෂුට් දේශපාලකයන් අපේ මහන්සිය හයිජැක් කරනවා!

Must read

kochikade dengu meeting 6dengu meeting 7
ඩෙංගු මර්ධන වැඩකටයුතුවල නිරතව සිටින ප්‍රාදේශීය දේශපාලකයන් කියා සිටින්නේ මේ දිනවල ඩෙංගු මර්ධනය සදහා එන පැරිෂුට් දේශපාලකයන් විසින් තමන් කාලයක් තිස්සේ ගමේ ජනතාව හා එක්ව ක්‍රියාත්මක කළ වැඩසටහන් හයිජැක් කරමින් පැරිෂුට් කරුවන්ගේ නම ගසා ගැනිම සදහා සංදර්ශන පවත්වන්නට පටන් ගෙන ඇති බවය.ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයන් විසින් අරඹන්නට යෙදුන කල්පවතින වැඩසටහන් දැන් ක්‍රියාත්මක අලුත් වැඩවිසින් ගිල ගන්නා තත්වයක් උදාවි ඇතැයිද චෝදනා කර සිටිති.ඔවුන් යෝජනා කර සිටින්නේ ගම්මට්ටමේ ස්වෙච්ඡා වැඩ සදහා අවැසි සම්පත් ලබාදිම මගින් මේ කටයුතු හා එක්වනලෙසය.එසේ නොමැතිව ඉහලින් ගෙනඑනු ලබන වැඩසටහන් පැටවිම සදහා කිසිසේත්ම කටයුතු නොකල යුතු බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article