spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ල මුස්ලිම් ප්‍රජාවගෙන් දැවැන්ත ප්‍රජා සත්කාරයක්! සහන මලු 2000ක් නොමිලේම ජනතාවට අතරට!

Must read

IMG-20200327-WA0022IMG-20200327-WA0024රටම බියෙන් මුසපත් කරගෙන සිටින මේ කොරෝනා වෛරසය හමුවේ සමස්ත ජනසමාජයම මුහුණු දි සිටින්නේ තීරණාත්මක අර්බුදයකටය.මේ තත්වය පාලනය කිරිම සදහා රජය විසින් ගෙන ඇති ඇඳිරි නීති තත්වය හමුවේ ජනයා තවත් පිඩාවට ලක්ව ඇත්තේ එදිනෙදා අවැසිතා සපුරාගැනිමට ඇති දුෂ්කරතාවයද හේතුවෙනි.මේ පසුබිම යටතේ පෙරියමුල්ල මුස්ලිම් සමාජය අද දැවැන්ත සමාජ මෙහෙවරකට උර දි තිබුණි.ඒ රුපියල් 700ක වටිනාකමකින් යුත් සහන මලු 2000ක් ජනයා අතර බෙදා දිමට පියවර ගැනීමෙනි.ජනතාව අතර මෙය බෙදා දිම සදහා මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාද එක්ව තිබුණි.මෛ සහන මලු ජාති ආගම් භේදයකින් තොරව මේ අවැසිතාව ඇති සැම අතරේම බෙදා හැර තිබුණි.
IMG-20200327-WA0027

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article