spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ල රෑ කඩවලින් කනවනම් බලාගෙනයි,,,,,,??????

Must read

මීගමුව නගරයේ ආපනශාලවල සහ ඒවායේ අලෙවි කරනු ලබන ආහාර වල ඇති පිරිසිදු බව විමසා බැලිම අරමුණු කරගත් හදිසි වැටලිම් මෙහෙයුමක් පසුගිය දිනක මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලය විසින් සිදුකරන ලදි.

මෙහිදි මිනිස් පාරිහෝජනයට නුසුදුසු අන්මින් ආහාර පිළියෙල කර තිබු හෝටල් 7 කට නඩු පවරා තිබුණි.මින් හෝටල්  2කක් පෙරියමුල්ල ප්‍ර දේශයේ පිහිටි රාත්‍රි කඩ දෙකකි.මේ අයට එරෙහිව තිබෙන චෝදනාව වන්නේ ඒවායේ තිබු ඇතැම් ආහාර වර්ග වලට අසුචි මිශ්‍ර වඇති බවය.

Previous articleකපිලටමරණතර්ජන
Next article
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article