spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිසියට බයෙන් පැනල දුවපු පුද්ගලයෙකු මරුට ?

Must read

20090116_dead_body_18මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ හොර අරක්කු තිප්පලක් වටලන්නට පොලිසියෙන් පැන්න අවස්ථාවේදි එහි සිටි පුද්ගලයන් පැන දුවද්දි එක් පුද්ගලයෙකු හදිස්සියේම මරණයට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ මරණය සම්බන්ධයෙන් මීගමුව රෝහලේදි පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිව තිබුනේ පොලිසියට බයෙන් දුවන්න යැමේදි ඇතිව තිබුන කම්පන තත්වයක් නිසා වු හෘදයාබාධයකින් අදාල පුද්ගලයා මිය  ගොස් ඇතිබවය.
කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය නිළධාරින් අදාල පුද්ගලයාගේ ශරිර අවයව සහ පටක කොටස් වැඩිදුර පරික්ෂන සදහා යවා ඇතැයිද වාර්ථා වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article