spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවෙන් මීගමුවට අලුත් සංවිධායකයෙක් .

Must read

මිගමුව ආසනය පොදුජන පෙරමුණ රැස්විම රජ්‍යය අමත්‍ය ඉන්දික අනුරුද්ධගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි

මේ අවස්ථාවට හිටපු අමත්‍යය සරත් ගුණරත්න , නව මිගමුව සංවිධායක හෙෂාන් ප්‍රනාන්දු ඇතළුව .හිටපු නගරදීපතිවරුන්.නගාරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සභගාගි වි තිබුණි.

මිගමුවේ පොහොට්ටු සංවිධායක ලෙසින් කටයුතු කළ දායන් ලංසා මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ දිනවිම සඳහා කටයුතු කරන බව මිගමු දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article