spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ දිනවල මිගමු මාළු ගජ ලාභයි ! සාලයා රු 150 යි ! හුරුල්ලා රු 250 යි

Must read

මේ දින කිපය පුරාම  පිටිපන දූව ලෙල්ලේම මාළු මිළ ගණන් ඉතා පහල මිළක පවතින   අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
අද  (04) දිනයේ හුරුල්ලා කිලෝවක් රු 250 ත් රු 300 ත් අතර මිළකට අලෙවි වන අතර , සාලයා කිලෝවක් රු 150 කි.
මේ අතර පොඩි බලයා රු 450 ක් වන අතර ලොකු බලයා කිලෝවක් රු 650කි

මාළු මිළ ගණන් ගැන කවදත් අපට නිරන්තරයෙන් විස්තර සපයන සංගිත් පෙරේරා පහත සටහනද මිපුර වෙබ් අඩවිය වෙත ඒවා තිබුණි.

තොග මිල 1kg
තලපත් කූරි 1900- 2000 කෙලවල්කූරි 1250-1300
තෝරා කූරි 1700- 1800
පරා කූරි 800- 900
මීවැටි 400g වැ 900-950
මීවැටි 400g අඩු 750-800
පරා පැටව් 600- 650
බලයා ලොකු 700-800
බලයා පොඩි 450-500
ලෙන් පරා 600-650
ලින්නා 470- 500
ඇටවල්ලා 650-700
බයිටා 450-500
කුම්බලාවා 500-550
පූච්චකන් 350-400
හැඩැල්ලා 800-850
සුරාපරා 500-550
ලොකු
හුරුල්ලා 450-500
පොඩි
හුරුල්ලා 300-350
හාල්මැස්සා 400-450
සාලය 200
සූඩයා 150
ලොකු ගෙබි දැල්ලා 1450-1500
පොඩි ගෙබි දැල්ලා 1200-1250
බෝතල් දැල්ලා 1400-1500
ඉස්සා ලොකු 1450-1500
ඉස්සා සාමාන්‍ය 1200-1250
ඉස්සා පොඩි 850-900
කකුලුවා ලොකු 850-900
කකුලුවා පොඩි 550-600
මඩුවා 650-700
මුහුදු කුකුලා 350-400
🐟 බිත්තර 500
තත්වයෙන් බාලා 🐟 තව මිල අඩුයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article