spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවේ මිගමු අර්බුදය ගැන අගමැතිට කියන්න ! මිගමුවේ ජනයා පොහොට්ටු ඇමති ඉන්දිකගෙන් ඉල්ලයි !

Must read

IMG-28bce9a4a94d737b4c384728c5c77773-Vමැතිවරණයක් අභියස තිබියදි මිගමුව තුල පොහොට්ටු ක්‍රියාකාරින් අර්බුදයක් කරා යමින් සිටින අයුරු පෙනේ. ඒ එක්තරා දේශපාලන පවුලක් පොහොට්ටුවත් සිය බූදලයක් සේ සලකා කටයුතු කිරිමට යාම හේතුකොටගෙන මිගමුව තුල දැනටමත් මතුව ඇති අර්බුදය නිසාය.
මෙම අර්බුදය පිලිබදව ඊයේ කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ පැවැති පොහොට්ටු ක්‍රියාකාරින්ගේ  රැස්විමකට පැමිණ සිටි ඇමති ඉන්දික අනුරුද්ධ අවධානයට යොමු කිරිම කර තිබුණි බව සැලය.
එහිදි මිගමු පොහොට්ටුවේ ක්‍රියාකාරින් ඉල්ලා සිට ඇත්තේ මේ තත්වය  වහාම අගමැතිවරයා හා ජනපතිව දැනුවත් කරන ලෙසය.එමෙන්ම නිසි බලතල සහිත සංවිධායකයෙකුගේ අවශ්‍යතාවය ගැනද මෙහිදි මතුවි තිබුණි.
මැතිවරණය අරමුණු කොට ගෙන මහජන මුදල් මහ දවල් කොල්ල කන තත්වයක් දැන් මතුව තිබේ. පසුගිය දින කිපය තුල පමණක් මහනගර සභාවේ මුදල් මෙසේ දේශපාලන පවුලක උවමනාවන් වෙනුවෙන් ඉතාමත් නින්දිත ලෙසින් යොදාගත් අයුරු මේ වන විටත් පොහොට්ටුවේ ඉහල දේශපාලන අධිකාරිය වෙතට පැමිණිලි කිරිමට පවා ඇතැමුන් කටයුතු කර ඇතැයිද වාර්ථාවේ.
මනාප ලබාගැනිම වෙනුවෙන් මහජන බදු මුදලින් පුටු 2000 ක් මිලට ගෙන ඇති අතර ඇතැම් පොහොට්ටු මන්ත්‍රිලා මේ පුටු අලෙවි කර මුදල් හම්බකරගෙන ඇති බවට රාවයක්ද මේ අතර පවති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article