db6da733-aaff-45da-bdf1-722b2151c001වර්ජනයේ  යෙදෙන දුම්රිය  රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව  අද ( 02) තීරණය කර තිබේ.ඒ අනුව නොදන්වා සේවයට  නොපැමිණෙන සියලු සේවකයින්ට  මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.මීට අදාල දුම්රිය සාමාන්‍යාධිකාරී නිකුත්කල නිවේදනයක් පහත දැක්වෙයි.

දුම්රිය වර්ජනයට  අදට ( 2) දින හතකි.

FB IMG 1570019385201