spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, May 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice පොහොට්ටු නගරාධිපතිලාගේ සැබෑ තත්වය කුරුණෑගලින් හෙලිවේ !චෝදනාව මංකොල්ලයක් ?

පොහොට්ටු නගරාධිපතිලාගේ සැබෑ තත්වය කුරුණෑගලින් හෙලිවේ !චෝදනාව මංකොල්ලයක් ?

0
142
image_cd2cd497b7කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සැප්තැම්බර් මස 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළාය.නගරාධිපතිවරයා මෝසමක් මඟින් ඊයේ  (9) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි කියන සිදුවීමකට අදාළව ගොනුකර ඇති නඩුවක පළමුවන සැකකරු වන්නේ කුරුණෑගල නගරාධිපතිවරයයි.

පසුගිය 25 දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි ඔහු අධිකරණය හමුවේ පෙනී නොසීටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි. නගරාධිපතිවරයා මෝසමක් මගින් අද අධිකරණයට ඉදිරිපත් වූයේ ඒ අනූවය.
ඡායා-ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here