spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෝරුතොටට කඩාවැදුන ටෝර්නාඩෝව !

Must read

Screenshot_20190903_101351මිගමුව පෝරුතොට ප්‍රදේශයේ ජනතාව ඊයේ සවස්වරුවේ අමුතුම අත්දැකීමකට මුහුණ දි තිබුණි.ඒ මුහුදු රැළි අතරේ සුළියක් ලෙසින් කැරකෙමින් ගොඩබිමට ක්ෂණයකින් කඩා වැදුන ටොර්නාඩෝවක් පිලිබදවය.මේ හේතුවෙන් පෝරුතොට වැල්ල අසල කුඩා ගොඩනැගිල්ලකට හානි සිදුව තිබුණි.ටොර්නාඩෝව සුළිකුණාටුවට හසුව තිබුන එකිගොඩනැගිල්ලේ උළු වහලේ පාවි යනු ඒ අසල සිටි සියල්ලෝම නිරික්ෂණය කොට තිබුණි මෙය සැබැවින්ම ඉතාමත් කුඩා ප්‍රමාණයේ ටොර්නාඩෝ වර්ගයේ සුළි කුණාටුවකි.පසුගිය අප්‍රෙල් මාසයේ ඇමරිකාව හරහා හමා ගිය ටොර්නාඩෝ සුළු කුණාටු තත්වයක් හේතුවෙන් 8දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article