spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බදුවැඩියි කියන්න නගරාධිපති හමුවිමට පැමිණි අයව පොලිසි අරන් යයි?

Must read

NGB tax issue 1tax isue 1මීගමුව මහනගර සභාවේ බදු 400% කින් වැඩිකිරිම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා හමුවිමට ගිය මීගමුව බදුගෙවන්නන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගිය දිනක මීගමුව පොලිසිය වෙත කැදවා  තිබුණ බව වාර්ථා වේ.
ඒ නගරාධිපති ඇන්ටන් ජයවිර මහතා විසින් මීගමුව පොලිසියට කර තිබුණ පැමිණිල්ලක් මතය.
තමන් එහි නොසිටි අවස්ථාවක නිළ කාමරයට පැමිණ එහි බැනරයක් ඔසවා ජායාරූප ගැනිම සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් මීගමුවේ බදු ගෙවන  ජනයාගේ  පිඩාව නගරයේ ප්‍රධාන පුරවැසියා හට කිමට පැමිණි අවස්ථාවේ පොලිසියට ගතු කියා බදු ගෙවන ජනයා පොලිසියට කැදවා දැඩිලෙසින් අවවාද කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා කර ඇත්තේ බරපතල වරදකැයි බදුගෙවන්නෝ එකහෙළා කියති.tax isue 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article