spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් ‘ BPC’ තීන්ත

Must read

අපි ජීවත් වෙන නිවස එහෙම නැත්නම් අපි ව්‍යාපාර කරන ව්‍යාපාරික ස්ථානය ලස්සනට තීන්ත ආලේප කරලා අලංකාරව තියාගන්න අපි කවුරුත් කැමතියි. ,හැබැයි ඉතින් මේ කාලේ තීන්ත වලට නම් විශාල වියදමක් දරන්න වෙනවා. දැන් තියෙන ආර්ථික ප්‍රශ්න , ගැටළු එක්ක තීන්ත වලට එහෙම විශාල වියදමක් දරන්න හුඟක් අයට මේ කාලයේ අමාරුයි.

ඒකට විසඳුමක් විදිහට තමයි මීගමුව ,බන්දුල පෙන්ට් සෙන්ටර් වෙතින් ,BPC තීන්ත හඳුන්වාදී තිබෙන්නේ. BPC තීන්ත කියන්නේම Budget Friendly තීන්ත ජාතියක්. ඒ කියන්නේ රටෙි මෙි වෙදිදී පවතින ආර්ථික තත්ත්වයට ඔරොත්තු දෙන විදිහට අඩු වියදමකින් ආලේප කරන්න පුළුවන් තීන්ත ජාතියක්. මේ තීන්ත ලීටරයක් රු. 495/= වැනි අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒවගේම මෙම තීන්ත වලට 20% ක් ජලය මිශ්‍ර කර ,වැඩි බිත්ති ප්‍රමාණයක ආලේප කරන්න පුළුවන්. BPC තීන්ත වල වර්ග දෙකක් තියෙනවා .ඇතුළත බිත්ති සඳහා BPC ඉමල්ෂන් (Emulsion ) තීන්ත සහ එළියේ ඇතුළු පිටත බිත්ති සඳහා BPC වෙදර්ෂීල්ඩ් (weather shield) . දීප්තිමත් සුදු වර්ණය (Brilliant white) ඇතුළු සුදු වර්ණයට හුරු ළා පැහැයන්ගෙන් සමන්විත වර්ණ ගණනාවකින් ඔබට සිතැඟි අනුව BPC තීන්ත මිලදී ගත හැකියි. වෙළඳපොලේ පවතින වෙනත් තීන්ත වර්ග වල මිළ සමඟ සසඳන විට BPC තීන්ත සඳහා ඔබට වැය වන්නේ 50% කටත් වඩා අඩු වියදමක්.
BPC තීන්ත මිලදී ගන්න සහ තවත් වැඩි විස්තර දැනගන්න, කතා කරන්න.
බන්දුල පේන්ට් සෙන්ටර්..
whatsapp no- 074 174 7779

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article