spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බන්දුල පේයින්ට් සෙන්ටර් නව පරිවර්තනයකින් ඉදිරියට .

Must read

IMG-20191222-WA0028
IMG-20191222-WA0027මීගමුව කෘෘස් පාරේ බන්දුල පේයින්ට් සෙන්ටර් හි මෙතෙක් පැවති ස්වරූපය වෙනස් කරමින් තම ව්‍යාපාරික කටයුතු අැරඹීමට සූදානම්විසින් වෙමින් සිටී. මේ සඳහා මේ වනවිටත් කොළඹ පාරේ ගල්කන්ද හංදිය අසල ටොයටා අසල නව ගොඩනැගිල්ල ඉදිවෙමින් ඇත . නවීන අංගෝ පාංග සහිතව ඉදිකෙරෙන මෙහි කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට අදහස් කරන බව බන්දුල පේයින්ට් සෙන්ටර්හි කළමණාකාරිත්වය මේ වන විට කටයුතු කරමින් සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article