spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බබෙක් බේරා ගන්නට 300 ක් එති

Must read

FB_IMG_1503711817605පසුගිය  අගෝස්තු 23 උදේ බ්‍රසීලයේ වෙරළට බබෙකු ගොඩ ගසා තිබුනේය .බබා අඩි 32 ක් දිග තල් මස් පැටවෙකි .ඔහුට පණ තිබුනේය. අවට මිනිසුන් ගැහැනුන් 300 දෙනෙකු එකතු වී එක දිගට පැය 24 කට ආසන්න කාලයක් පැටවාට වතුර ඉසිමින්ද , මුහුදෙ සිට තල්මසා හිරවී සිටි වැල්ලට ඇලක් කපමින්ද .පැටවා බේරා ගැනීමට උත්සාහ කළහ .කඹ ගැට ගසා බෝට්ටු දෙකකින් මුහුදට ඇදීමටද උත්සාහ කළහ ..එහෙත් වෑයම සාර්ථක වුයේ නැත .අවසානයේදී JCB යන්ත්‍රයකින් පැටවා ඔසොවා ගෙන ගොස් මුහුදට දමනු ලැබීය .FB_IMG_1503711822442FB_IMG_1503711826500

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article