spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික සංහිදියාව නැංවීම වෙනුවෙන් ගම්පහ මාධ්‍යවේදීන් දැනුවත් කෙරයි.

Must read

media1new ජාතික සංහිදියාව ස්ථාපිත කිරීමේදී ජනමාධ්‍යවේදියා සතු කාර්්‍යභාරය යන තේමාව මුල් කරගනිමින් වැඩමුළුවක් මේ වනවිට ගම්පහ කිරිල්ලවෙල ආලකමන්දාව උත්සව ශාලාවේදී පැවැත්වේ. මෙම වැඩමුළුව පුවත්පත් මණ්ඩලය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍යය එක්ව සවිධානය කරනු ලබයි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් ද සහභාවගීව සිටිති.media6 medaia 3


ඡායාරූප – ප්‍රීයප්‍රේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article