spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රජා පොලිස් ඒකකයෙන් නිවාස අහිමිවූවන්ට සරණ වෙයි

Must read

new hom
ඊයේ (26) වනදා ගම්පහ ප්‍රජා පොලිස් ඒකකය විසින් මුදල් ආධාර සපයමින් ඉදිකළ නිවසක් ගම්පහ උඩුගම්පල ,  හෙට්ටිආරච්චිගේ දයාරත්න නමැති පුද්ගලයෙකුට  ලබාදෙන ලදී.  ප්‍රජා පොලිස් ඒකකය විසින් පරිත්‍යාග කළ ඉඩම පර්චස්  5ක ඉඩමක් වන එහි  අතර ලක්ෂ 10 ක පමණ වටිනාකමින් යුත් නිවසක් හා බඩු භාන්ඩ ද සමගින් සමන්විත වේ.
මෙම නිවාසය ප්‍රධානය කිරිමේ අවස්ථාවට ගම්පහ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා, සහකාර පොලිස් අධිකාරී  ශ්‍රී ලාල් පෙරේරා ,ගම්පහ මූලස්ථාන පෙලිස් පරීක ක්ෂක ලක්ෂාන් පෙරේරා මහතා සහභාගී වූහ.


ප්‍රියප්‍රේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article