spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට ”කුණු” බද්දක් !

Must read

Cost-Of-Removing-Your-Own-Garbage-Garbage-Removalමීගමුව නාගරික කොමසාරිස් පාලනය විසින් මීගමුවට නව බද්දක් හදුන්වා දිමට කටයුතු කරගෙන යමින් සිටින බව වාර්ථාවේ.
එනම් මීගමුවේ ඇතැම් ව්‍යාපාරික ස්ථානවලින් කසල බැහැර කිරිම අමතර  ගාස්තුවක් අය කිරිමට පියවර ගෙන ඇත.
මේ පිළිබදව දැනටමත් විරෝධය එල්ල වන්නට පටන්ගෙන තිබේ.
මීගමුව සංචාරක කලාපයේ හෝටල් හිමියන්ද මේ පිළිබදව සිය විරෝධය පළකරන්නට පටන්ගෙන තිබේ.
මේ සියල්ලෝ මතුකරනු ලබන කරුණ වන්නේ තමන් වරිපනම් ගෙවන්නේ මහනගර සභාව ලවා කුණු කසල ද අදින්නට බවය.

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article