Editor's Choice බස් රථ සඳහා ක්‍රියාත්මක බස් මංතීරු වැඩසටහනේ තව ත් අදියරක් අද (අගෝ 29 ) ! By fgamage - 2017 August 29 0 169 FacebookWhatsApp මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්, මාධව වෛද්‍යරත්න මහතා සඳහන් කළේ, අගොස්තු 29 වනදා එනම් අද උදෑසන 6.00 සිට 9.00 දක්වා පොල්දූව මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දිය තෙක් එය ක්‍රියාත්මක වන බව ය.