spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හජ් අවුරුද්ද යෙදෙන්නේ කවදාද ?

Must read

6964c073d09478aa7ebc888cc3170f89රාමලාන් මාසයේ උපවාසය අවසන් වී  ශව්වාල් මාසය උදාවූ වහාම ඊදුල්ෆීත්ර් උත්සවය ( නෝම්බි අවුරුද්ද) මුස්ලිම් භක්තිකයෝ දෙමසකට කලින් සැමරූ බව අප දනිමු. ශව්වාල් පසුවූ ගමන් දුල් කදා මාසය ජ් ඊළගට උදාවන්නේ
‘දුල් හජ් ‘මාසයයි
මෙය ඉස්ලාම් දින දර්ශනයේ වසරේ අවසන් මාසයයි.

උදාවූ දුල් හජ් සඳ දින1 සිට 10 දක්වා යහපත් කර්මයන් හි යෙදී  කුසල් සෙයාගන්නා විශිෂ්ට පුන්‍ය දිනයන්  ලෙස සැලකෙයි.
දුල් හජ් නමවන දින විශේෂ අරෆා නම් ස්ථානයේ එක් රැයක් නැවති භාවනා වැඳීම්  කටයුතු වල නිරත වීමද හජ් ඉටුකිරීමේ එක අංගයක්ය.
එසේ කිරීමෙන් පෙර වසරේ පව් වලට හා ඉදිරි වසරේ පව් වලටද සමාව ලැඛෙන බව හදීසයෙන් කියවේ .  10 වෙනි දිනයට යෙදෙන්නේ හජ් උත්සවයයි.


කේ.ඒ.රහීම්
077250988761ad29ceea56db223d3588d12a0053b4c7109fe920b98e08525b09021f23a98405cb33a686041d2b4d7b8090a7582f36e53c333cd7e931387092daae3a2e623f6ec52c3b150a9a3de6e54a


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article