spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බැකෝ වලට රණ්ඩුකර ගන්නා දේශපාලකයින් කටානේ ගංවතුර ප්‍රශ්නය දීර්ඝකාලීනව විසඳීමට පියවර නෙගන්නේ ඇයි?

Must read

20151113_145608දිගටම මහවැසි ඇදවැටුන කාලයේදීවත් වැසිජලයෙන් යටනොවූ කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බොහෝ  ඉඩම් දැන් සුළු වැසි දිනකදී පවා බරපතල ලෙස යටවන
තත්වයකට පත්ව ඇත. මේ යටවීම් වලට කටාන ප්‍රාදේශීය සභාවේ පාලකයන් නිලධාරීන් මෙන්ම කටාන ආසනය නියෝජනය කරන පළාත් සභා සහ පර්ලීමේන්තු නියෝජිතයින්
සියලු දෙනාම වගකිවයුතු බවට ප්‍රාදේශ වාසී ජනතාව චෝදනා කරති.
අක්‍රමවත් ලෙස දේපල වෙළද සමාගම් වලට  ප්‍රාදේශීය සභා අනපනත් විශාල වශයෙන් උල්ලංඝණය කරමින් ඉඩම්  කැබලි කිරීමට ඉඩදිම ජලය බැසයන ඇලමාර්ග පටුකිරීමට ඉඩදීම ජලය එක්රැස්වන ස්වභාවික පොකුණු ගොඩකිරීමට ඉඩදිම ආදි වැරදී පිළිබඳව   වචනයකුදු කතා නොකළ දේශපාලකයින්  ජලයෙන් යටවූ තැන්වල ජලය බැස්සවීම සදහා බැකෝ වලට රණ්ඩු කරගත්තේ තමතමන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වීමට සහ තමන්ගේ ජන්ද ගොඩවැඩි කරගැනීමට බව පිඩාවට පත් වූ ජනතාව කියාසිටී.

වසන්ත වීරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article