News බැදුම්කර පාර්ලිමේන්තු විවාදය අද By fgamage - 2018 February 6 0 152 FacebookWhatsApp බැදුම්කර හා මහාපරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිසන්සභා වාර්ථාවන් පිලිබදව පාර්ලිමේන්තු විවාදය අද උදෑසන 10.30ට ආරම්භ වූ අතර එම විවාදය අද පස්වරු 4.30ට අවසන් වීමට නියමිතය. මෙහි දෙවන අවස්ථාව මැතිවරණයෙන් දින දෙකකය පසු පැවැත්වීමට නියමිතය.