spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිෂොප් විදුහලේ විදුහල්පති නීති කඩයි ! කාර්යමණ්ඩලයට සේවයට එන ලෙස බලකරයි !

Must read

bishop collegeරටම අති බිහිසුණු අර්බුදයක් කරා ගමන් කරමින් තිබියදි ඇතැමුන් තවමත් කටයුතු කරන්නේ සැබැවින්ම අමන තකතිරු උද්දච්චයන් ලෙසිනි. එවන් උද්දච්ච කම් සහිත විදුහල්පති කෙනෙක් කොළඹ කිතුණු විදුහලකින් වාර්ථාවේ.
එනම් බිෂොප් විදුහලේ විදුහල්පති විසින් එහි කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාටම ලබන සිකුරාදා වන තෙක් සේවයට පැමිණිම අනිවාර්ය කර ඇතැයි වාර්ථාවේ.
මේ හේතුව නිසා 18 දෙනෙකුගෙන් පමණ සමන්විත විදුහල් කාර්ය  මණ්ඩලයේ සියළුම දෙනා මහත් අපහසුතාවකට පත්ව තිබේ.
මේ දිනවල පොදු ප්‍රවාහන සේවාවන්ද භාවිතා කරමින් යාම් ඊම් කිරිමට විමත් ජනයා ගැවෙසෙන තැන්වලට නිරාවරණය විමත් හේතුකොට ගෙන මේ සි්‍යලුම දෙනා දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article