භූ කම්පනය තත්වය මීගමුවටත් දැනිලා..

0
104

ඉන්දුනිසියාවට ආසන්නව පිහිටා  ඇති අචේ දුපතේ ඇතිව තිබෙන දැවැන්ත භූ කම්පනය මීගමුවටද දැනි ඇත.ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ගමන් ගැනිම මීගමුව තුල දැනටමත් ඇරඹි ඇති නිසා බරපතල වාහන තදබදයක් මුළු මීගමුව නගර පුරාම ඇතිවෙමින් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here