මීගමුවේ අවධානම් ප්‍රදේශ වලින් ජනතාව ඉවත්වෙති

0
157

අද සවස ඇතිවූ හදිසි සුනාමි අවධානම් තත්ත්වය වාර්තා වූ මොහොතේ සිට
මීගමුවේ වෙරළාසන්න ප්‍රෙද්ශ වන පිටිපන, දූව, කාමච්චෝඩය,මංකුලිය, වැල්ලවීදය
පොරැතොට,පළගතුරේ යන ප්‍රෙද්ශ වල ජනයා  තම නිවෙස් වලින් ඉවත් වී
ආරක්ෂිත ස්තාන කරා පිටත් වූහ. එම හේතුව නිසා සවස 3 සිට 5-30 දක්වා කාලය මීගමුවේ
ප්‍රධාන පාලම වන කොතලාවල පාලම ආසන්නයේ විශාල තදබදයක් තිබෙනු දක්නට හැකිවිය.
එමෙන්ම මීගමුව නගර මධ්‍යෙය් හා හලාවත-කොළඹ -මාර්ගය විශාල අවහිරතාවයක්
දක්නට ලැබිණි.  වෙරළ තීරැවේ ජනතාව වාහන වලින් මෙන්ම පයින්ද ගම්න කරනු
දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here