spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මංකුලිය පාලම අඳුරේ

Must read

(10.02am) මීගමුව – පිටිපන යා කරන ප්‍රධාන පාලම වන මංකුලිය පාලමේ දැනට සති කීපයක සිට  ලයිට් නොමැතිව අදුරේ පවතී. මගීන් පවසන්නේ ලයිට් කණු හතරක ලයිට් නොමැති බවයි. මෙම ස්ථානය අඳුරේ පැවතීම   විවිධාකාරයේ අකටයුතුකම් සඳහා ද රැකවරණයක් වී ඇති බව අවට ජනතාව පවසති. 10947313_860948153927777_1487868762067563474_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article