මංගල මහ සභාවටත් ආපු නැති ඉජිනේරුවරයා රට ගිහින් ?

0
635

 

ලංසා පාලන සමය තුල සිටි අන්ත දුෂිත නිලධාරියෙකු ලෙස ප්‍රකට මිගමුව මහනගර සභාවේ ප්‍රධාන ඉජිනේවරයා මංගල මහසභාව මඟහැර තිබුනේ අසනිප තත්වයක් යැයි කියාය.ඒ බව මංගල මහසභාවට දැනුම් දි තිබුනේද.නගරාධිපතිවරයා විසිනි.

මේ අතර එදිනම සංග්‍රහ කටයුතු සිදුකරමින් තිබුන අවස්ථාවේදි කතාබහට ලක්ව තිබුනේ   ඉජිනේරුවරයාගේ නොපැමිණිමට හේතුව  සභාවේදි එල්ලවිය හැකියැයි සිතු දැඩි විවේචන විය හැකි යැයි කියාය.

කෙසේ වෙතත් ඊයේ (14) දිනයේ ඔහු රටින් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

ඉජිනේරුවරයා චීනය බලා පිටත්ව ගොස් ඇතිබවට නගර සභා සේවකයෝ පවසා සිටිති.

මේ අතර හිටපු කොමසාරිස්වරිය මෙම ඉජිනේරුවරයා මාරුකර යැවිමට අදාල කටයුතු සම්පාදනය කර තිබුන බවද වර්තා විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here