මගීන් 510 ක් සමගින් එමිරේට්ස් යානයක් හදිස්සියේ කටුනායකට ගොඩබස්සයි

0
151

Emirates-airliner-001මගින් 510 ක් රැගත් එමිරේට්ස් සමාගමට අයත් යානයක සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායකට හදිස්සියේ ගොඩබස්සවා ඇතැයි ඩේලි මිරර් කෙටිපණිවිඩ පුවත් සේවාව විසින් වාර්ථා කර තිබේ.
මෙම යානය ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි දක්වා යන අතර මෙම කාර්මික දෝෂය සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here