News මඩු පුදබිම ජලයෙන් යටවෙයි ! By fgamage - 2017 August 15 0 200 FacebookWhatsApp මඩු පුදබිම අවට ප්‍රදේශය ජලයෙන් යටව ඇතැයි එහි සිටින අපගේ පුරවැසි මාධ්‍යකරුවන් වාර්තා කර සිටි.මේ හේතුව නිසා එහි ගොස් සිටින ලක්ෂ ගණනක බැතිමත්හු පවතින තත්වයට මුහුණදිම සදහා ලොකු සටනක නියැලව සිටිති. Save