spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මධු මාධව කට්ටි පනියි! ජීප් එක අත්අඩංගුවට !

Must read

wedding of madumadawa 4පසුගියදා මිනුවන්ගොඩ නරයෙදි ඇති වු තිබුණ ම්ලේච්ජ  ප්‍රහාරයන් පිටුපස පිවිතු හෙළඋරුමයේ මධුමාධව අරවින්ද සිටි බවට ආරක්ෂක අංශ විසින් හදුනාගෙන ඇති අතර මේ ගැන කටඋත්තරයක් ලබාගැනිම සදහා පොලිසියට පැමිණෙන ලෙසට අවස්ථා කිපකදිම දැනුම් දි තිබුනද ඔහු මේ වන විට පොලිසිය මගඅරිමින් සිටි.
මේ අතර ඔහු විසින් භාවිතා කරනු ලබන ජිප් රථය මේ වන විට විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article